මෙරට භාවිත කරනු ලබන සියලුම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා සපයන්නන් සඳහා ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අනුමත කර තිබෙනවා.
මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.
මෙම ගාස්තු සංශෝධනය යටතේ සියලුම ජංගම දුරකථන, ස්ථාවර සහ බ්‍රෝස්බෑන්ඩ් සඳහා 20%කත්, Pay Tv සේවා සඳහා 25%කුත් ද වැඩි වනු ඇති.
එමෙන්ම සියලුම සම්බන්ධතා සඳහා වැට් බද්ද ද 15% දක්වා ඉහළ දැමීමට අවසරය හිමිව තිබෙනවා.



ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට