අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
- රාත්රී කාලයේ පැය 1 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- රාත්රී කාලයේ පැය 1 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
NEXT : දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් බදු ගැනීමට අවස්ථාවක්! පර්චසයක් අවුරුද්දටම රුපියල් සියයයි!