Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික ජන බලවේගයෙන් තේරී පත් වුණු සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

10 months ago

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට තේරී පත් වූ ජාතික ජන බලවේගයේ (NPP) අපේක්ෂක රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ආරියදාස ගමඇතිගේ මහතා නම් කර තිබේ.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් බර නිලධාරියාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රසිද්ධ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *