Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුර වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාර

10 months ago

කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ  සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබේ.

කටාර් විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනකින් තබමින් නිවේදනය කරන්නේ, සිය රට වැසියන් සහා සංචරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.

මේ අතර කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

එම දැනුම්දීම මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *