කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම ප්‍රකාශයට පත්කර ඇත.
විශේෂයෙන් නිර්මාණය කර ඇති සහනදායී ණය යෝජනා ක්‍රම දෙකක් ලෙස එම අමාත්‍යාංශය විසින් SMILE 111 සහ E-Friend 11 යනුවෙන් ණය යෝජනා ක්‍රම ප්‍රකාශයට පත්කර තිබේ.
අමාත්‍යාංශයට අනුව, 2%, 5%, 6.5% සහ 8% වාර්ෂික පොලී අනුපාත යටතේ පිරිනමනු ලබන මෙම ණය යෝජනා ක්‍රම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා සහාය වීමක් ලෙස හඳුන්වාදෙනු ලැබේ.
මෙම ප්‍රමුඛතම මූල්‍ය පහසුකම් අඩු පොලී ණය සඳහා ප්‍රවේශය ලබාදෙන අතර, නිෂ්පාදන අංශය දියුණු කිරීම, තිරසාර කාර්මික සංවර්ධනය, ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ විවිධ අංශ හරහා අගය දාම ශක්තිමත් කිරීම සඳහා සකස් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ