Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිලිපීනයට දරුණු භූ කම්පනයක්

11 months ago

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (28) සිදුවූ මෙම භූමිකම්පාවෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

මෙම භූමිකම්පාව පොළව මතුපිට සිට කිලෝමීටර් 101ක් ගැඹුරින් සිදුව ඇති අතර, එය ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ ආසන්නතම ස්ථානයේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *