මිල සූත්‍රයට අනුව, මාසික ඉන්ධන සංශෝධනය අදට (30) යෙදී තිබෙනවා.
අද (30) රැස්වීමට නියමිත මිල කමිටුව විසින් අවසාන තීරණය ගැනීමට නියමිත බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කළේ.
ජනවාරි මාසයේ සිට ලෝක වෙළඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අඛණ්ඩව පහත වැටීමක් දක්නට ලැබුණි.
ජනවාරි මාසයේදී බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 80 සීමාවේ පැවති අතර මැයි මාසයේදී බැරලයක මිල ඩොලර් 62.70ක් පමණ අවම මට්ටමකට ළඟා විය.
ජුනි මාසයේ ඉන්ධන මිලෙහි ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර එය දැනට ඩොලර් 65 – 70 සීමාවේ රැඳී පවතී.
පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.
ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් වන්නේ,
92 පෙට්‍රල් ලීටරය රුපියල් 293.00
95 පෙට්‍රල් ලීටරය රුපියල් 341.00
සුදු ඩීසල් ලීටරය රුපියල් 274.00
සූපර් ඩීසල් ලීටරය රුපියල් 325.00
භූමිතෙල් ලීටරය රුපියල් 178.00

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්