ඉහළ නිලධාරීන් ලෙස හෝ ඉහළ සේවකයින් ලෙස අධි මානසිකත්වයෙන් බැහැරව සියලු දෙනා ඒකාවන්ව වැඩ කළ යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ සැළසුම් පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩකටයුතු සහ ඒ වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබදවද එහිදී සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සූකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරයන වැරදි මත පිළිබඳව පැහැදිලි කළා.

වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!