කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදුකරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) චෝදනා කරයි.
මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකරන බව එමද පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුමින්ද නාගමුව මේ චෝදනා එල්ල කළ අතර පෙර පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ලබා ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණය කළ යුතු බවද සඳහන් කළේය.
සංරක්ෂිත කලාපයක මෙවැනි මහ පරිමාණ ව්‍යාපාරයක් සිදු කිරීම දැවැත්ත පරිසර හානියක් බවද මෙහිදි සඳහන් කළේය.

ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට