තරග 03කින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය වසර 06කට පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් තරගයේදී ලකුණු 99කින් බංග්ලාදේශය පරාජයට පත් කරමින්.
අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 285ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකල බංග්ලාදේශයට සියළුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 186ක් පමණයි.
මෙහිදී, බංග්ලාදේශ කණ්ඩායමේ Parvez Hossain Emon ලකුණු 28ක් රැස් කළ අතර Tanzid Hasan ලකුණු 17, Towhid Hridoy ලකුණු51ක්ද, නායක Mehidy Hasan Miraz ලකුණු 28ක්ද, Shamim Hossain ලකුණු 12ක්ද, Jaker Ali ලකුණු 27ක්ද, Tanzim Hasan Sakib ලකුණු 05ක්ද, Taskin Ahmed එක් ලකුණක්ද, Tanvir Islam ලකුණු 08ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ, අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුළු 03 බැගින්ද, දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග කඩුළු 02 බැගින් දවාගත්තා.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට