ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කුසල් මෙන්ඩිස් පළමු දසදෙනා අතරට පැමිණ තිබේ.
බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මෙම පැමිණීමට හේතුවී ඇත.
එම තරගාවලියේ දී ඔහු ශතකයක්, අර්ධ ශතකයක් සමගින් ලකුණු 225ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ඔහු 20වන ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානයට පැමිණ තිබේ.
කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පිවිසියේ ඉතිහාසයේ පළමුවරටයි.
මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසංකද 8වන ස්ථානයේ සිට තවත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් 6වන ස්ථානයේ රැඳී සිටියි.
ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවාය.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ