ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (15) බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 69. 21ක් ලෙසයි.
ඇමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66. 93 ක් ලෙස සටහන් වී තිබෙනවා.