දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට රාජ්‍ය නිලධාරින් යොමුකිරීමේදී පෙර සූදානමක් සහිතව වගකිව යුතු නිලධාරින් යොමුකරන්නැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඊයේ (15) අවවාද කළාය.
අගමැතිනිය සඳහන් කළේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය දියත් කිරීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ ඇති වැදගත්කම නිසා මේ බව අවධාරණය කරන බවයි.
සංවර්ධන කටයුතුවලට ඇති බාධක පෙන්වාදීමේදී එය සාධක සහිතව කරුණු මගින් තහවුරු කරන ලෙස පැවසුවාය.
එසේ නොවුවහොත් සම්බන්ධීකරණ රැස්වීමට පැමිණෙන සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ඇය පැවසුවාය.
සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවන්නැයි ඇය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නා ය.

රැකියා සඳහා විදේශ ගතවීම පහළට
මහ බැංකු අධිපතිගෙන් මුළු රටටම සුබ පණිවිඩයක්
‘මොන්තා’ සුළිකුණාටුව හෙට ඉන්දියාවට! ලංකාවටත් අනතුරු ඇඟවීම්!
පොලිස්පතිගෙන් ආන්දෝලනාතමක අනාවරණයක්
ආණ්ඩු පෙරළන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට අවුලක්! සජබය මත දෙකක!
පොලිස් සැරයන්වරයාට මරු කැඳ වූ අනතුර
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග
රන්මිල ගැන බාබා වැන්ගා කියූ අනාවැකිය පිළිබඳව ලොව පුරා අවධානය යොමුවෙයි
වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇල්ලූ බුද්ධි නිළධාරියාගේ සුපිරි ක්‍රියාන්විතය
ඉන්දියාවට කරට කර සටනක් ලබා දුන් ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිවෙයි
ලූවර් කෞතුගාරයේ සොරකමට දෙදෙනෙක් අල්ලයි
අද කාළගුණ නිවේදනය