සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වියයුතු බවත්, එම වෘත්තියට පිවිසෙන පිරිස් ගුරු පුහුණුව ලැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ අධ්‍යාපන ක්ෂේත්රයේ නියෝජිතයන් දැනුවත් කිරීමට පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඒ අනුව සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වීම අනිවාර්ය වනු ඇති අතර ගුරු පත්වීම් ලබාගන්නා උපාධිධාරීන් ගුරු පුහුණුව ලබාගත යුතු බව ඇය එහිදී පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නේ පාසල්වලට ඇතුළත් වන බොහෝ උපාධිධාරීන්ට ගුරු පුහුණුව නොමැති අතර, ගුරු පුහුණුව ලබන පිරිස් බොහෝ විට උපාධියක් නොලබන බැවින් වත්මන් ක්‍රමය දෝෂ සහිත බවයි.
යෝජිත ප්‍රතිසංස්කරණවලට අනුකූලව අධ්‍යාපන පරිපාලනයේ අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බවද ඇය අවධාරණය කළාය.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!