නිට්ටඹුවේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඒ හේතුවෙන් කොළඹ-මහනුවර ප්රධාන මාර්ගයේ නිට්ටඹුව ප්රදේශයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.