Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාවක්

1 day ago

රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමින් ශ්‍රී ලංකා රේගුව ඊයේ ( ඔක්තෝම්බර් 15) මේ වාර්තාව තබා තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා රේගුව මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

මෙම මුදලත් සමඟ රේගුව මේ වසරේ මෙතෙක් රැස්කල ආදායම රුපියල් බිලියන 1,867 ක් බවට පත් වෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ 2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *