Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජාංගනය ජලාශය අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

15 hours ago

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලබන බවයි.

මේ අතර අංගමුව ජලාශයේද වාන් මට්ටමට ලඟා වෙමින් පවතින බැවින් එහි දොරටුද විවෘත කිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කලාඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *