Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර සටන් විරාමයක්

2 days ago

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර සටන් විරාමයක් අද (15) ඉන්දීය සම්මත වේලාවෙන් (IST) සවස 6 සිට ක්‍රියාත්මක වූ බව ඇෆ්ගන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසනවා.

මෙම සටන් විරාමය ක්‍රියාත්මක වූයේ පාකිස්ථාන පාර්ශ්වයේ ඉල්ලීම සහ බලකිරීම මත බවයි ඇෆ්ගන් රජයේ ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මෙම සටන් විරාමය සම්බන්ධයෙන් හෝ ඒ සඳහා බලපෑ නිශ්චිත හේතු පිළිබඳව පාකිස්ථාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මෑත කාලයේදී දෙරට අතර දේශසීමා ආශ්‍රිතව නිරන්තරයෙන් ගැටුම් සහ ආතතිකාරී තත්ත්වයන් වාර්තා වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *