Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි

2 days ago

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 

මිය යනවිට ඒ මහතා 64වන වියේ පසුවිය.

1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය තිබුණි.

එම කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 10ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 6ක් ක්‍රීඩා කර තිබෙනවා.

දඟ පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති හෙතෙම 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 6ක් බිඳහෙළා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *