ශ්‍රී ලංකාවේ පළමු වරට Ceylon Tea Liquor නමින් තේ සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 04ක් ළඟදීම වෙළඳපොල වෙත නිකුත් කිරීමට සැරසේ.
මෙම නව නිෂ්පාදන පෙළ ACTION AVF (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අදාළ නිෂ්පාදන බලපත්‍රය ශ්‍රී ලංකා සුරාබදු නියෝග අනුකූලව නීත්‍යානුකූලව ලබාගෙන ඇති බව පැවසේ.
මෙම නවෝත්පාදන පෙළට,
01.Ceylon Tea Whisky
02. Ceylon Tea Gin
03. Ceylon Tea Vodka
04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.
Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.
අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.
(source – srilankamirror)

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!