රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයාව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.