ආණ්ඩුව තවදුරටත් මර්දනයට සූදානම් නොවන ලෙසත් තමන්ටද ඉවසීමේ සීමාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) අලුත්ගමදී පැවති ගමින් ගමට වැඩසටහනට එක්වෙමින්.
ආණ්ඩුවට මේ මොහොතේ එල්ලවන චෝදනා වසා ගැනීමට දේශපාලන අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළා.
රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් ජවිපෙ නායකයින්ට රකින්න පරපුරක් හෝ රකින්න රටක් නොමැති බවත් තම කඳවුරට රකින්නට පරපුරක් ඇති බවත් රකින්න රටක් ඇති බවත් නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!