You Tube ක්‍රියාකාරිකයකු වන සුදත්ත තිලකසිරි මහතාට ලබා දී තිබූ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ බුද්ධි අංශ වාර්තාවක් මත පදනම්ව බවයි වාර්තා වන්නේ.
එම වාර්තාවට අනුව, තිලකසිරි මහතාට මේ වන විට කිසිදු තර්ජනයක් නොමැති බව තහවුරු වී ඇත.
තිලකසිරි මහතා තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන ඇති බව පවසමින් කලින් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව සපයා දී තිබුණි.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට