යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබෙනවා.
දිවා රාත්‍රී ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට හැකි අයුරින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිතය.
මෙය සම්පූර්ණ ක්‍රීඩා ගම්මානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව වෛද්‍ය මධ්‍යස්තානයක්, මාධ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රධාන පෙලේ ක්‍රීඩා මණ්ඩප 3ක්, ගෘහස්ථ ක්‍රීඩා පිටි, පුහුණු කිරීමේ ස්ථාන ඇතුලු පහසුකම් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුලත් වේ.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්තමානය වනවිට අප රටට අවශ්‍යව ඇත්තේ සිංහල, දෙමිළ, මුස්ලිම් යන සියලු ජාතීන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා සහභාගි වී තිබුණා.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!