මධූෂ් ඝාතනය සම්බන්ධයෙන්
බිරිඳ පරීක්ෂණයක් ඉල්ලයි…!
කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන්, ඔහුගේ බිරිද, පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලයි.
අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ ඔහුට මරණ දඩුවම ලබා දුන්නද කමක් නැති බව පවසන මධූෂ්ගේ බිරිද, සතෙකු මෙන් සිය සැමියා මහමඟ ඔහු ඝාතනය කිරීම පිටුපස කුමන්ත්‍රණයක් තිබිය හැකි බව සැක කරයි.
මධූෂ්ගේ ඝාතනය සිද්ධ වී වසර පහක් ගෙවී ඇතත්, මේ දක්වා සාධාරණයක් ඉල්ලා නොසිටියේ, ඔහුගේ ඝාතනයට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයන් පොලිසියේ ඉහළම තැන්වල සිටි නිසා යැයි ඇය පවසයි.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!