Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අස්වැසුම දීමනාව පිළිබඳව දැනුම්දීමක්

11 months ago

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

මෙලෙස එකොළොස් බිලියන දෙසීය එක් මිලියන හයසිය හතලිස් හත්දහසක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරෙනවා.

අදාළ ප්‍රතිලාභීන්ට අද ( 12) සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබා ගත හැකියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *