සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. අලහකෝන් පවසනවා.
ආහාර ද්‍රව්‍ය මිල සහ බිත්තර මිල අතර සබඳතාවක් නිර්මාණය කිරීමට රජය අසමත් වුවහොත් බිත්තර ගොවීන් ඉදිරියේදී බිත්තර නිෂ්පාදනයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.
මේ වන විට බිත්තර ගොවීන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවත් ගොවියාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට සාධාරණයක් වන පරිදි බිත්තර මිල පවත්වාගෙන යෑමට නිසි නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!