මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට ආසන්න වත්කම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙම මුදල රුපියල් 4,529,781,238.41කි. මෙම වත්කම් අතරට දේශපාලනඥයන්ට අයත් දේපළද ඇතුළත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘අපරාධයකින් උපයාගත් දේපොළ අත්හිටුවීම පිළිබඳ පනත’ මගින් ලැබී ඇති බලතල අනුව, අපරාධකරුවන්ගේ වත්කම් පිළිබඳ විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙයි.
මෙම නව පනත යටතේ, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීමට සහ අපරාධකරුවන්ගේ දේපොළ භාරකාරීත්වය සඳහා අධිකාරියක් ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු යොදා ඇත.
මේ සඳහා පොලිස් අධ්‍යක්ෂවරයෙකු ද පත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට