Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය අදයි

12 months ago

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

එම තරගය අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා ඉන්දියාව 8 වතාවක් ශූරතාවය හිමිකර ගෙන ඇති අතර, පාකිස්ථානය ආසියානු කුසලානය ජයගෙන ඇත්තේ 2වරක් පමණී.

ශ්‍රී ලංකාන ආසියානු කුසලානය 6වරක් ජය ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *