Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කිලිනොච්චියේ පිපිරිමක්! දෙදෙනෙකුට තුවාල!

9 months ago

කිලිනොච්චියේ තට්ටුවන්කොට්ටි හී පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අබලන් වූ නිවසක කැණීම් කටයුතු සඳහා ගිය පුද්ගලයින් දෙදෙනෙකු තම වැඩ කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පැවසෙනවා.

පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධව කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *