අයි සී සී ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භවීමට නියමිතයි.
තරඟාවලියේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයයි.
ගුවාති හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අද සිට නොවැම්බර් මස දෙවනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිත සමස්ත තරඟ සංඛ්‍යාව 31ක්.
ඉන් තරඟ 11ක් මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්