Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නෑ – මැමැතිවරණ කොමසාරිස්

11 months ago

පළාත් සභා ඡන්දය තබන්නට රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

තිබුණු නීතිය අහෝසි කරන ලද බවත්, ඒ වෙනුවට සකසමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නැවතී ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජෙනරාල්වරයා ඒ පිළිබඳව මුළුමනින්ම වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට බව ද අවධාරණය කළා .

එබැවින් ව්‍යවස්ථාදායකය ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද හෙතෙම  පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *