Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙහිවලට අමිල මිලක් ලැබෙයි! මිල තවදුරටත් ඉහළට!

6 months ago

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව ජනතාව පවසනවා.

ඒ අනුව දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින දෙහි හිඟය නිසා දෙහි මිල ඉහළ යෑම සඳහා බලපා ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *