ධනපාල උඩවත්ත කියන්නේ මෙරට ලොකු, කුඩා කොයි කවුරුත් හඳුනන සංගීත ක්ෂේත්රයේ එක් පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියාගත්තු පුරාවෘත්තයක්.
එතුමාගේ 80 වෙනි උපන්දිනය සහ කලා දිවියට වසර 60 ක් සැමරීම වෙනුවෙන් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණා.
එහිදී ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු වුණා.
මෙහි දී අදහස් දක්වමින් ධනපාල උඩවත්ත මහතා සදහන් කලේ තමන් ඉදිරියේදී ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නා බවයි.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා