2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වන දින අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඉන්දියාවෙන් පිටත වෙන්දේසිය පවත්වන අඛණ්ඩ තුන්වන වසර මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2026 IPL තරගාවලිය මාර්තු 15 සිට මැයි 31 පැවැත්වීමට මූලික සැලසුම් කර තිබෙනවා.
2024 වාරය සඳහා පළමු විදේශීය IPL වෙන්දේසිය ඩුබායි හිදී පැවැත්වුණා.
2025 වාරය සඳහා දින දෙකක මෙගා වෙන්දේසිය පසුගිය නොවැම්බර් මාසයේදී සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත් වුණා.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්