Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙක් සොයයි

10 months ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

වර්තමානයේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රුමේෂ් රත්නායකයි.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීම හේතුවෙන් මෙලෙස නව ප්‍රධාන පුහුණුකරුවෙක් බඳවා ගැනීම සඳහා මෙලෙස අයැදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ vacancies@srilankacricket.ik යන විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ අයදුම්පත් යොමුකළ යුතු බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *