නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට අද (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතුවයි.
සුළි කුණාටු අවදානමක්ද පවතින බැවින් දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණයය එළඹි බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ.
කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම පාසල් යළි විවෘත කිරීමට නියමිතයි.
උසස්පෙළ සඳහා භාවිතාකරන විභාග මධ්‍යස්ථානවලට මෙම නිවාඩු ලබාදීමෙන් බලපෑමක් නැහැ.
විභාග කටයුතු එම පළාත තුළ නියමිත පරිදි සිදුවනවා.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට