ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගුරු සහ විදුහල්පතිවරුන් සඳහා කඩිනම් සහනදායී ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලනවා.
ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ, ආපදාවෙන් බොහෝ අධ්‍යාපනඥයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, පවතින ණය ඇතුළු මූල්‍ය බර සමග පොර බදමින් සිටින බවයි.
බලපෑමට ලක් වූ අධ්‍යාපනඥයින් සඳහා ණය සහන හෝ ණය අවලංගු කිරීම් ඇතුළුව මූල්‍ය සහන ලබා දෙන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ.
දැනට ක්‍රියාත්මක වන ‘සුරක්ෂා’ රක්ෂණ යෝජනා ක්‍රමය සිසුන් වෙනුවෙන් භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ නමුත්, එහි ඇති ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු තවමත් අපැහැදිලි බවයි පෙන්වා දෙන්නේ.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්