2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතයි.
විභාගය අවසන් වීමෙන් පසු සිසුන් කළහකාරී සිදුවීම්වලට මැදිහත් වීම වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක පියවර රැසක් ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී විභාගය අවසන් වන දිනයේ සිසුන් කළහකාරී ලෙස හැසිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ අනුව, මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය දැනටමත් සැලසුම් සකස් කර ඇති අතර, තම දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
සිසුන් මෙවැනි අහිතකර ක්‍රියාවලට පෙළඹීම වැළැක්වීම සඳහා දෙමාපියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන්.

රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්