ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ නෞකාවේ සිටි 208 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් මෙලෙස ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (05) විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, දැනට මුහුදේ පවතින එම නෞකාව ද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට රජය අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.




ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම