මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානයට එරෙහි ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම යුද්ධය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති නමුත්, ඉරානයට මේ වන විටත් සිය නායකයා ඇතුළු බොහෝ දෑ අහිමි වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන සියල්ලම පාහේ මේ වන විට විනාශ කර ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
ඉරානය සතුව මේ වන විට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප යුද ශක්තියක් පමණක් බවත්, එයද ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ