ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ (NATO) සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝ සංවිධානයට කිසිදු බලයක් නොමැති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “දැන් එම සටන යුදමය වශයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන්ට ඉතා සුළු අවදානමක් පවතින මොහොතක, ඔවුන්ට ගෙවීමට සිදුවී ඇති අධික තෙල් මිල ගැන ඔවුන් මැසිවිලි නගනවා. නමුත් අධික තෙල් මිලට එකම හේතුව වූ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට උදව් වෙන්න ඔවුන්ට අවශ්‍ය නැහැ. එය ඉතා සරල යුදමය මෙහෙයුමක්.. ඔවුන්ට එය කිරීම ඉතා පහසුයි, අවදානමකුත් නැහැ. බියගුල්ලනි, අපි මෙය මතක තබා ගන්නවා” ලෙසය.
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම