කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි මාස 15ක කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ “මේ රට ලස්සනට දකින්න නම්, ලස්සනට පේන්න ඕන” යන පදනමේ සිට මෙම නවීකරණ කටයුතු ආරම්භ කරන බවයි.
මාස 15ක කාලසීමාවකින් පසුව කොටුව දුම්රිය ස්ථානය දිස්වනු ඇතැයි අපේක්ෂා කරන ආකාරය දැක්වෙන AI (කෘත්‍රිම බුද්ධිය) භාවිතයෙන් නිර්මාණය කළ ඡායාරූප පෙළක් ද අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කර තිබේ.






කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්