දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (22) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි