2026 රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය ගත් තීරණයට අනුව, රජයේ නිවාඩු දින සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමාන්‍ය දින දර්ශනයට අනුව මෙවර වෙසක් පොහොය මැයි මස 01 සහ 02 යන දෙදිනට යෙදී තිබුණද, ශාසනික සම්ප්‍රදායන් සහ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
ඒ අනුව, මීට පෙර මැයි මස 02 වැනිදාට ලබා දීමට නියමිතව තිබූ රජයේ නිවාඩුව, මැයි මස 31 වැනිදා දක්වා සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්