Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!

26 minutes ago

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් සහභාගී වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් ඇසීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

වොෂින්ටන් හිල්ටන් හෝටලයේ මෙම උත්සවය පැවැත්වෙමින් තිබියදී සැක සහිත වෙඩි හඬක් ඇසී ඇති අතර, ඒ සමඟම ක්‍රියාත්මක වූ දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ වහාම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන එක් වෙඩික්කරුවෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *