ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික සහ සාහිත්‍ය උත්සවයක් වන “කම්බන් උළෙල” සඳහා ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී එක්ව තිබෙනවා.
ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980 වසරේදී යාපනයේදී පිහිටුවා තිබුණා.
තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමගින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීමට සාහිත්‍ය, නර්තනය සහ සංගීතය පදනම් කර ගනිමින් කම්බන් කලගම් සංවිධානය ඉටුකරන මෙහෙවර අගයමින් මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට ඵල කළා.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට