අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.
අනතුර සිදුවෙන අවස්ථාවේදී දුම්රියේ සිටි මගියෙක් මැදිරියෙන් පිටතට විසිවී ගොස් ඇති අතර ඔහුව පෙරළී ගිය මැදිරිය සහ දුම්රිය මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයක් අතරට සිරවීමෙන් තුවාල ලබන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අනතුර හේතුවෙන් පහළ දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් ඉහළ දුම්රිය මාර්ගය සහ තුන්වැනි දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවත් එම ස්ථානයේ සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.
අනතුර සිදුවූ ස්ථානයට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්