ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 244ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් ලැබුණු දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 238ක වර්ෂාපතනයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 230ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්