අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය පැවසීය.
ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදනය මණ්ඩලය සඳහන් කළේය.

මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්
යෝෂිතට හා වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
වසර 48ක Ruhunu Foods උරුමය නරඹන්න Kandy Royals කණ්ඩායම කුණ්ඩසාලයට යයි
ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! 18 කට තුවාල!
අද කාලගුණ නිවේදනය
අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර